නම හා ලිපිනය මාරුකරගැනීම (Name & Address Change)
ඔබගේ ජල බිල්පතෙහි නම වෙනස් කිරීම සඳහා ඊට අදාල පෝරමය හා පහත සඳහන් ලිපි ලේඛණ ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ කර ඉදිරිපත් කලයුතු වේ.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- අවසාන බිල්පත දක්වා ගෙවූ රිසිට්පත
- අයිතිය සනාථ කිරීමට අදාල ලිපි ( a. ඔප්පුව b.වරිපනම් (අදාල පරිදි))
- හිමිකරුවන් කිහිපදෙනෙකු ඇති විට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවට කරන ප්රකාශය
- ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
- නම මාරුකිරීම සඳහා අදාල මුදල (රු.500.00 + 40.00 (Vat))
- අදාල පරිදි ආරක්ෂක තැන්පතුව
තැන්පත් මුදල් (රු) ආපසු ගෙවන | ||||||
ගෘහමය | ගෘහමය නොවන | ගෘහමය නොවන | ||||
හිමිකරු අයදුම්කල විට | කුලී පදනම මත අයදුම්කල විට | හිමිකරු/ කුලී පදනම මත අයදුම්කල විට | ||||
20mm dia | 25mm dia | 20mm dia | 25mm dia | 20mm dia | 25mm dia | |
ප්රාදේශීය සභා/ නගර සභා සීමාව | 1,000/= | 2,000/= | 1,500/= | 3,000/= | 2,500/= | 5,000/= |
මහ නගර සභා සීමාව | 1,500/= | 3,000/= | 2,500/= | 5,000/= | 2,500/= | 5,000/= |
-
- සැ.යු. සතියේ දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා අදාල වැඩභාර නිලධාරි කාර්යාල වෙත පැමිණිය යුතුය.
වැඩභාර නිලධාරි කාර්යාල | දුරකතන අංකය | |
වාණිජ නිලධාරි (ගම්පහ) | 0332231871 | |
22/05/xxx/xxx/xx | බටලීය | 033 – 2280223 |
22/10/xxx/xxx/xx | යක්කල | 033 – 2248016 |
22/26/xxx/xxx/xx | පූගොඩ | 011 – 2404785 |
22/31/xxx/xxx/xx | රණ්පොකුණගම | 033 – 2280223 |
22/32/xxx/xxx/xx | කිරිඳිවැල | 033 – 2268508 |
22/33/xxx/xxx/xx | නිට්ටඹුව | 033 – 2290141 |
22/35/xxx/xxx/xx | වේයන්ගොඩ | |
22/48/xxx/xxx/xx | ගම්පහ | 033 – 2222844 |
වාණිජ නිලධාරි (මීගමුව) | 031 – 2222486 | |
22/20/xxx/xxx/xx | මීගමුව | 031 – 2233171 |
22/27/ xxx/xxx/xx | කටාන | 031 – 2222486 |
22/28/xxx/xxx/xx | රද්දොළුගම | 011 – 2292552 |
22/29/xxx/xxx/xx | කටුනායක | |
22/41/xxx/xxx/xx | මිනුවන්ගොඩ | 011 – 2295822 |
22/42/xxx/xxx/xx | දිවුලපිටිය | 031 – 2246043 |
22/18/xxx/xxx/xx | මීරිගම | 33 – 2274122 |