මනුව විතැන් කිරීම (Meter Shifting)
ජල මනුව තිබූ ස්ථානයෙහිම ඉහලින් සවි කිරීම හෝ ජල මනුව දැනට තිබෙන ස්ථානය වෙනස් කිරීමට පාරිභෝගික ඔබහට අවශ්‍ය නම්, ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත ගොස් ඊට අදාල පෝරමය හා ඔබගේ ජල බිල්පතේ පිටපතක් ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ ඉදිරිපත් කල යුතුය.
මෙම අදාල ලියවිලි භාරදුන් පසු තාක්ෂණික නිලධාරියෙකු පැමිණ ලබා දෙන ඇස්තමේන්තුව ගෙවීමෙන් අනතුරුව හෝ එම ඇස්තමේන්තුවේ සඳහන් මුදල බිල්පතට එකතු කර ගෙවීමට පාරිභෝගික ඔබ එකඟ වූ පසු මනුව විතැන් කිරීමේ අදාල කටයුතු ඔබට සිදුකර දීමට හැකි වේ.
වැඩභාර නිලධාරි කාර්යාල | දුරකතන අංකය | |
වාණිජ නිලධාරි (ගම්පහ) | 033 – 2231871 | |
22/05/xxx/xxx/xx | බටලීය | 033 – 2280223 |
22/10/xxx/xxx/xx | යක්කල | 033 – 2248016 |
22/26/xxx/xxx/xx | පූගොඩ | 011 – 2404785 |
22/31/xxx/xxx/xx | රණ්පොකුණගම | 033 – 2280223 |
22/32/xxx/xxx/xx | කිරිඳිවැල | 033 – 2268508 |
22/33/xxx/xxx/xx | නිට්ටඹුව | 033 – 2290141 |
22/35/xxx/xxx/xx | වේයන්ගොඩ | |
22/48/xxx/xxx/xx | ගම්පහ | 033 – 2222844 |
වාණිජ නිලධාරි (මීගමුව) | 031 – 2222486 | |
22/20/xxx/xxx/xx | මීගමුව | 031 – 2233171 |
22/27/ xxx/xxx/xx | කටාන | 031 – 2222486 |
22/28/xxx/xxx/xx | රද්දොළුගම | 011 – 2292552 |
22/29/xxx/xxx/xx | කටුනායක | |
22/41/xxx/xxx/xx | මිනුවන්ගොඩ | 011 – 2295822 |
22/42/xxx/xxx/xx | දිවුලපිටිය | 031 – 2246043 |
22/18/xxx/xxx/xx | මීරිගම | 033 – 2274122 |