We'are Open: Mon- Fri 8:00 AM - 5:00 PM / Call Centre 1939
  • Call Us

    033-2236069

  • Send us mail

    info@waterboardgampaha.lk

  • Contact Us
 ප්‍රභේදය මාරු කරගැනීම (Category Change)

ප්‍රභේදය මාරු කරගැනීම (Category Change)

යම් අවස්ථාවක ඔබ විසින් ඔබගේ ජල පරිභෝජනය කරනු ලබන ස්ථානයේ ප්‍රභේදය වෙනස් කීරීමට අවශ්‍ය නම් පහත සඳහන් ලිපි හා ඊට අදාල පෝරමය ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ අයදුම් කර ඉදිරිපත් කල යුතුය.

  1.  බිල්පතේ පිටපතක්
  2. ග්‍රාම සේවා සහතිකයක්
  3.  පැමිණීලි අයදුම්පත

මෙම ලියවිලි අප වෙත භාර දුන් පසු අපගේ තාක්ෂණික නිලධාරියෙකු හෝ තාක්ෂණික කමිටු නිලධාරීන් පැමිණ අදාල වාර්තාවක් නිකුත් කරන ලබන අතර  ප්‍රභේදය වෙනස්  කිරීමට හැකියාවක් ඇත්නම් පමණක් එය වෙනස් කිරීමට අනුමැතිය ලැබේ.

වැඩභාර නිලධාරි කාර්යාල දුරකතන අංකය
වාණිජ නිලධාරි (ගම්පහ) 033 – 2231871
22/05/xxx/xxx/xx බටලීය 033 – 2280223
22/10/xxx/xxx/xx යක්කල 033 – 2248016
22/26/xxx/xxx/xx පූගොඩ 011 – 2404785
22/31/xxx/xxx/xx රණ්පොකුණගම 033 – 2280223
22/32/xxx/xxx/xx කිරිඳිවැල 033 – 2268508
22/33/xxx/xxx/xx නිට්ටඹුව 033 – 2290141
22/35/xxx/xxx/xx වේයන්ගොඩ
22/48/xxx/xxx/xx ගම්පහ 033 – 2222844
වාණිජ නිලධාරි (මීගමුව) 031 – 2222486
22/20/xxx/xxx/xx මීගමුව 031 – 2233171
22/27/ xxx/xxx/xx කටාන 031 – 2222486
22/28/xxx/xxx/xx රද්දොළුගම 011 – 2292552
22/29/xxx/xxx/xx කටුනායක
22/41/xxx/xxx/xx මිනුවන්ගොඩ 011 – 2295822
22/42/xxx/xxx/xx දිවුලපිටිය 031 – 2246043
22/18/xxx/xxx/xx මීරිගම 033 – 2274122