අභ්‍යන්තර ජල කාන්දු සහනය (Internal leak)
ඔබ පරිශුයේ සිදු වු නොපෙනෙන අභ්‍යන්තර ජලකාන්දුවක් සඳහා සහනයක් බලාපාරොත්තු වන්නේ නම් ඒ සඳහා සහනයක් ඉල්ලීමක් ලිඛිතව ද එම ජල බිල්පතේ පිටපතක් හා අවශ්‍ය පෝරමය සමඟ අදාල වැඩභාර නිලධාරි කාර්යාලය හෝ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය.
- මෙම සහනය ඔබ වෙත ලබා දෙන්නේ ඒක් පාරිභෝගිකයෙකුට මුළු පරිභෝජන කාලය තුල එක් වරක් පමණි.
- අදාල ස්ථානය පරීක්ෂා කර ලබා ගන්නා තාක්ෂණික වාර්ථාවක් මත මෙම සහනය ඔබ වෙත ලබා දිය හැකිද/ නොහැකිද යන බව තිරණය කරනු ලැබේ.
වැඩභාර නිලධාරි කාර්යාල | දුරකතන අංකය | |
වාණිජ නිලධාරි (ගම්පහ) | 033 – 2231871 | |
22/05/xxx/xxx/xx | බටලීය | 033 – 2280223 |
22/10/xxx/xxx/xx | යක්කල | 033 – 2248016 |
22/26/xxx/xxx/xx | පූගොඩ | 011 – 2404785 |
22/31/xxx/xxx/xx | රණ්පොකුණගම | 033 – 2280223 |
22/32/xxx/xxx/xx | කිරිඳිවැල | 033 – 2268508 |
22/33/xxx/xxx/xx | නිට්ටඹුව | 033 – 2290141 |
22/35/xxx/xxx/xx | වේයන්ගොඩ | |
22/48/xxx/xxx/xx | ගම්පහ | 033 – 2222844 |
වාණිජ නිලධාරි (මීගමුව) | 031 – 2222486 | |
22/20/xxx/xxx/xx | මීගමුව | 031 – 2233171 |
22/27/ xxx/xxx/xx | කටාන | 031 – 2222486 |
22/28/xxx/xxx/xx | රද්දොළුගම | 011 – 2292552 |
22/29/xxx/xxx/xx | කටුනායක | |
22/41/xxx/xxx/xx | මිනුවන්ගොඩ | 011 – 2295822 |
22/42/xxx/xxx/xx | දිවුලපිටිය | 031 – 2246043 |
22/18/xxx/xxx/xx | මීරිගම | 033 – 2274122 |