ජල මනුව පරික්ෂා කර ගැනීම (Meter Testing)
මාසිකව ඔබට ලැබෙන ජල බිල්පතේ පරිභෝජන ඒකක ප්රමාණය හා ඔබ එකඟ නොවන අවස්ථාවක හෝ ජල මනුවේ යම් දෝෂයක් ඇති බව ඔබට හැගෙන අවස්ථාවක ඔබේ ජල මිටරය පරික්ෂා කරවා ගැනීමේ අවස්ථාවක් ඇත. එයට අදාල පෝරමය සමඟ ඔබට අදාල වැඩභාර නිලධාරි කාර්යාලය වෙත දැනුම් දෙන්න.
1 . ඒ සඳහා අදාල ගාස්තුව රුපියල් 3000.00 + 240.00 (Vat) ක මුදල් ගෙවිමට ඔබට සිදුවේ.
2 . මිටරයේ යම් දෝෂයක් ඇති බවට වාර්තා වුවහොත් එම මුදල ඔබ වෙත ආපසු ගෙවිම් කරනු ලබන අතර එම වාර්තාව අනුව ඔබගේ බිල්පත් සංශෝධනය කරනු ලැබේ .
වැඩභාර නිලධාරි කාර්යාල | දුරකතන අංකය | |
වාණිජ නිලධාරි (ගම්පහ) | 033 – 2231871 | |
22/05/xxx/xxx/xx | බටලීය | 033 – 2280223 |
22/10/xxx/xxx/xx | යක්කල | 033 – 2248016 |
22/26/xxx/xxx/xx | පූගොඩ | 011 – 2404785 |
22/31/xxx/xxx/xx | රණ්පොකුණගම | 033 – 2280223 |
22/32/xxx/xxx/xx | කිරිඳිවැල | 033 – 2268508 |
22/33/xxx/xxx/xx | නිට්ටඹුව | 033 – 2290141 |
22/35/xxx/xxx/xx | වේයන්ගොඩ | |
22/48/xxx/xxx/xx | ගම්පහ | 033 – 2222844 |
වාණිජ නිලධාරි (මීගමුව) | 031 – 2222486 | |
22/20/xxx/xxx/xx | මීගමුව | 031 – 2233171 |
22/27/ xxx/xxx/xx | කටාන | 031 – 2222486 |
22/28/xxx/xxx/xx | රද්දොළුගම | 011 – 2292552 |
22/29/xxx/xxx/xx | කටුනායක | |
22/41/xxx/xxx/xx | මිනුවන්ගොඩ | 011 – 2295822 |
22/42/xxx/xxx/xx | දිවුලපිටිය | 031 – 2246043 |
22/18/xxx/xxx/xx | මීරිගම | 033 – 2274122 |