We'are Open: Mon- Fri 8:00 AM - 5:00 PM / Call Centre 1939
  • Call Us

    033-2236069

  • Send us mail

    info@waterboardgampaha.lk

  • Contact Us
 නම හා ලිපිනය මාරුකරගැනීම (Name & Address Change)

නම හා ලිපිනය මාරුකරගැනීම (Name & Address Change)

ඔබගේ ජල බිල්පතෙහි නම වෙනස් කිරීම සඳහා ඊට අදාල පෝරමය හා පහත සඳහන් ලිපි ලේඛණ ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ කර ඉදිරිපත් කලයුතු වේ.

  1. සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. අවසාන බිල්පත දක්වා ගෙවූ රිසිට්පත
  3. අයිතිය සනාථ කිරීමට අදාල ලිපි  ( a. ඔප්පුව    b.වරිපනම් (අදාල පරිදි))
  4. හිමිකරුවන් කිහිපදෙනෙකු ඇති විට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවට කරන ප්‍රකාශය
  5. ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
  6. නම මාරුකිරීම සඳහා අදාල මුදල (රු.500.00 + 40.00 (Vat))
  7. අදාල පරිදි ආරක්ෂක තැන්පතුව
තැන්පත් මුදල් (රු) ආපසු ගෙවන
ගෘහමය ගෘහමය නොවන ගෘහමය නොවන
හිමිකරු අයදුම්කල විට කුලී පදනම මත අයදුම්කල විට හිමිකරු/ කුලී පදනම මත අයදුම්කල විට
20mm dia 25mm dia 20mm dia 25mm dia 20mm dia 25mm dia
ප්‍රාදේශීය සභා/ නගර සභා සීමාව 1,000/= 2,000/= 1,500/= 3,000/= 2,500/= 5,000/=
මහ නගර සභා සීමාව 1,500/= 3,000/= 2,500/= 5,000/= 2,500/= 5,000/=
    • සැ.යු. සතියේ දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා අදාල වැඩභාර නිලධාරි කාර්යාල වෙත පැමිණිය යුතුය.

 

වැඩභාර නිලධාරි කාර්යාල දුරකතන අංකය
වාණිජ නිලධාරි (ගම්පහ)           0332231871
22/05/xxx/xxx/xx බටලීය 033 – 2280223
22/10/xxx/xxx/xx යක්කල 033 – 2248016
22/26/xxx/xxx/xx පූගොඩ 011 – 2404785
22/31/xxx/xxx/xx රණ්පොකුණගම 033 – 2280223
22/32/xxx/xxx/xx කිරිඳිවැල 033 – 2268508
22/33/xxx/xxx/xx නිට්ටඹුව 033 – 2290141
22/35/xxx/xxx/xx වේයන්ගොඩ
22/48/xxx/xxx/xx ගම්පහ 033 – 2222844
වාණිජ නිලධාරි (මීගමුව) 031 – 2222486
22/20/xxx/xxx/xx මීගමුව 031 – 2233171
22/27/ xxx/xxx/xx කටාන 031 – 2222486
22/28/xxx/xxx/xx රද්දොළුගම 011 – 2292552
22/29/xxx/xxx/xx කටුනායක
22/41/xxx/xxx/xx මිනුවන්ගොඩ 011 – 2295822
22/42/xxx/xxx/xx දිවුලපිටිය 031 – 2246043
22/18/xxx/xxx/xx මීරිගම 33    – 2274122