ප්‍රභේදය මාරු කරගැනීම (Category Change)
යම් අවස්ථාවක ඔබ විසින් ඔබගේ ජල පරිභෝජනය කරනු ලබන ස්ථානයේ ප්‍රභේදය වෙනස් කීරීමට අවශ්‍ය නම් පහත සඳහන් ලිපි හා ඊට අදාල පෝරමය ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ අයදුම් කර ඉදිරිපත් කල යුතුය.
- බිල්පතේ පිටපතක්
- ග්‍රාම සේවා සහතිකයක්
- පැමිණීලි අයදුම්පත
මෙම ලියවිලි අප වෙත භාර දුන් පසු අපගේ තාක්ෂණික නිලධාරියෙකු හෝ තාක්ෂණික කමිටු නිලධාරීන් පැමිණ අදාල වාර්තාවක් නිකුත් කරන ලබන අතර ප්‍රභේදය වෙනස් කිරීමට හැකියාවක් ඇත්නම් පමණක් එය වෙනස් කිරීමට අනුමැතිය ලැබේ.
වැඩභාර නිලධාරි කාර්යාල | දුරකතන අංකය | |
වාණිජ නිලධාරි (ගම්පහ) | 033 – 2231871 | |
22/05/xxx/xxx/xx | බටලීය | 033 – 2280223 |
22/10/xxx/xxx/xx | යක්කල | 033 – 2248016 |
22/26/xxx/xxx/xx | පූගොඩ | 011 – 2404785 |
22/31/xxx/xxx/xx | රණ්පොකුණගම | 033 – 2280223 |
22/32/xxx/xxx/xx | කිරිඳිවැල | 033 – 2268508 |
22/33/xxx/xxx/xx | නිට්ටඹුව | 033 – 2290141 |
22/35/xxx/xxx/xx | වේයන්ගොඩ | |
22/48/xxx/xxx/xx | ගම්පහ | 033 – 2222844 |
වාණිජ නිලධාරි (මීගමුව) | 031 – 2222486 | |
22/20/xxx/xxx/xx | මීගමුව | 031 – 2233171 |
22/27/ xxx/xxx/xx | කටාන | 031 – 2222486 |
22/28/xxx/xxx/xx | රද්දොළුගම | 011 – 2292552 |
22/29/xxx/xxx/xx | කටුනායක | |
22/41/xxx/xxx/xx | මිනුවන්ගොඩ | 011 – 2295822 |
22/42/xxx/xxx/xx | දිවුලපිටිය | 031 – 2246043 |
22/18/xxx/xxx/xx | මීරිගම | 033 – 2274122 |