බිල්පත් සංශෝධනය (Bill Adjustment)
බිල්පත් නිකුත් කිරීමේදී සිදුවන දෝෂයන් හෝ අසාමාන්‍ය තත්වයන් මත ඇස්තමේන්තු නිකුත් කිරීමට සිදුවූ අවස්ථාවක පාරිභෝගික ඔබ ඒ සඳහා එකඟ නොවන්නේ නම්, අදාල පෝරමය හා ඔබගේ ජල බිල්පතේ පිටපතක් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය වෙත හෝ ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ කර භාරදී බිල්පත් සංශෝධනයක් සඳහා අයදුම්කල හැකිය.
අදාල පරිශ්‍රය වසා තිබියදී නිකුත් වූ ජල බිල්පතක් සංශෝධනය කිරීම සඳහා වැඩභාර නිලධාරි කාර්යාලය මගින් මීටරය කියවීමට පහසු පරිදි සවිකරවා ගැනීමට කටයුතු කලයුතු වේ.
නිකුත් වූ ජල බිල්පතක් සංශෝධනය සඳහා ඉල්ලීමක් කිරීමේදී මීටරය කියවීමේ අවහිරයක් ඇතොත් එය ඉවත් කිරීමට වගබලාගත යුතුය.
වැඩභාර නිලධාරි කාර්යාල |
දුරකතන අංකය | |
වාණිජ නිලධාරි (ගම්පහ) | 0332231871 | |
22/05/xxx/xxx/xx | බටලීය | 033 – 2280223 |
22/10/xxx/xxx/xx | යක්කල | 033 – 2248016 |
22/26/xxx/xxx/xx | පූගොඩ | 011 – 2404785 |
22/31/xxx/xxx/xx | රණ්පොකුණගම | 033 – 2280223 |
22/32/xxx/xxx/xx | කිරිඳිවැල | 033 – 2268508 |
22/33/xxx/xxx/xx | නිට්ටඹුව | 033 – 2290141 |
22/35/xxx/xxx/xx | වේයන්ගොඩ | |
22/48/xxx/xxx/xx | ගම්පහ | 033 – 2222844 |
වාණිජ නිලධාරි (මීගමුව) | 031 – 2222486 | |
22/20/xxx/xxx/xx | මීගමුව | 031 – 2233171 |
22/27/ xxx/xxx/xx | කටාන | 031 – 2222486 |
22/28/xxx/xxx/xx | රද්දොළුගම | 011 – 2292552 |
22/29/xxx/xxx/xx | කටුනායක | |
22/41/xxx/xxx/xx | මිනුවන්ගොඩ | 011 – 2295822 |
22/42/xxx/xxx/xx | දිවුලපිටිය | 031 – 2246043 |
22/18/xxx/xxx/xx | මීරිගම | 033 – 2274122 |