We'are Open: Mon- Fri 8:00 AM - 5:00 PM / Call Centre 1939
  • Call Us

    033-2236069

  • Send us mail

    info@waterboardgampaha.lk

  • Contact Us
 මනුව විතැන් කිරීම (Meter Shifting)

මනුව විතැන් කිරීම (Meter Shifting)

ජල මනුව තිබූ ස්ථානයෙහිම ඉහලින් සවි කිරීම හෝ ජල මනුව දැනට තිබෙන ස්ථානය වෙනස් කිරීමට පාරිභෝගික ඔබහට අවශ්‍ය නම්, ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත ගොස් ඊට අදාල පෝරමය හා ඔබගේ ජල බිල්පතේ පිටපතක් ඔබගේ වැඩභාර නිලධාරි කාර්යාලය වෙත සම්පූර්ණ ඉදිරිපත් කල යුතුය.

මෙම අදාල ලියවිලි භාරදුන් පසු තාක්ෂණික නිලධාරියෙකු පැමිණ ලබා දෙන ඇස්තමේන්තුව ගෙවීමෙන් අනතුරුව හෝ එම ඇස්තමේන්තුවේ සඳහන් මුදල බිල්පතට එකතු කර ගෙවීමට පාරිභෝගික ඔබ එකඟ වූ පසු මනුව විතැන් කිරීමේ අදාල කටයුතු ඔබට සිදුකර දීමට හැකි වේ.

 

වැඩභාර නිලධාරි කාර්යාල දුරකතන අංකය
වාණිජ නිලධාරි (ගම්පහ) 033 – 2231871
22/05/xxx/xxx/xx බටලීය 033 – 2280223
22/10/xxx/xxx/xx යක්කල 033 – 2248016
22/26/xxx/xxx/xx පූගොඩ 011 – 2404785
22/31/xxx/xxx/xx රණ්පොකුණගම 033 – 2280223
22/32/xxx/xxx/xx කිරිඳිවැල 033 – 2268508
22/33/xxx/xxx/xx නිට්ටඹුව 033 – 2290141
22/35/xxx/xxx/xx වේයන්ගොඩ
22/48/xxx/xxx/xx ගම්පහ 033 – 2222844
වාණිජ නිලධාරි (මීගමුව) 031 – 2222486
22/20/xxx/xxx/xx මීගමුව 031 – 2233171
22/27/ xxx/xxx/xx කටාන 031 – 2222486
22/28/xxx/xxx/xx රද්දොළුගම 011 – 2292552
22/29/xxx/xxx/xx කටුනායක
22/41/xxx/xxx/xx මිනුවන්ගොඩ 011 – 2295822
22/42/xxx/xxx/xx දිවුලපිටිය 031 – 2246043
22/18/xxx/xxx/xx මීරිගම 033 – 2274122